Screen Mirror Android/iPhone on PC or Laptop - Android/iPhone එකේ Screen එක PC or Laptop එකට ගමු
මේ කියන්න යන්නෙ Screen Mirror ගැන
Screen mirror කරන්න එක එක ඇප් වර්ග PC Software වර්ග හුගක් ට්රයි කරලා ඇති, ඒක ලේසි නෑ සමහර අයට හරි යන්නෙත් නෑ, ගැටලු ගොඩයි.
ඉතින් මේ ප්රශ්නෙට Answer එකක් අද දෙන්න යන්නෙ
ඉතින් මේ ප්රශ්නෙට Answer එකක් අද දෙන්න යන්නෙ
Windows Users
(Windows
10 වල Cast Option එකක් තියෙනවා, නමුත් අලුත් අප්ඩේට් එකෙන් ඒ Option එක
නෑ කියලා මට කිහිප දෙනෙක් කිව්වා, ඒ නිසයි මෙහෙම පෝස්ට් එකක් දාලා
තියෙන්නෙ. අනිත් එක Windows 7 Users ලට මේ Option එක නෑ,
ඒ වගේම Windows
10 තිබුනත් Desktop PC තියෙන හුගක් අයගෙ PC වල WiFi Adapter නෑ.. ඔය ප්රශ්න ඔක්කොටම එකම විසඳුමක් තමයි මේ )
USB METHOD
මුලින්ම මේ Software එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ලින්ක් එක යටින් දානවා.
https://github.com/Genymobile/scrcpy/releases/download/v1.16/scrcpy-win64-v1.16.zip
https://github.com/Genymobile/scrcpy/releases/download/v1.16/scrcpy-win64-v1.16.zip
දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්තු Zip File එක Computer එක ඇතුලෙම Extract කරගන්න ඕනි.
පස්සෙ ඔයා Phone එකේ USB Debuging On කරගන්න ඕනි
පස්සෙ ඔයා Phone එකේ USB Debuging On කරගන්න ඕනි
Phone එකේ Developer Option ගිහින්, එකේ තියන USB Debugging On කර ගන්න.
ගිහිල්ලා ඒකෙ තියෙන
Scrcpy.exe කියන එක Open කරගන්න.
එතකොට ඔයාගෙ Phone එකට Prompt එයි ඒක
Allow කරන්න.
ඊට පස්සෙ Phone එකේ Display එක PC එකෙන් පෙනෙයි.
ඊට පස්සෙ Phone එකේ Display එක PC එකෙන් පෙනෙයි.
WIRELESS METHOD
(මේකට Same WiFi Network එකක් තියෙන්න ඕනි.)
01. Phone එකේ Settings → About phone → Status වලට ගිහින් ඔයාගෙ ip address එක වෙනම ලියාගන්න. නැත්නම් Notepad එකේ Save කරගන්න.
02. Scrcpy එක Extract කරගත්තු Folder එකට යන්න.
04. ඊළඟට ඔයා ෆෝන් එක PC එකට USB එකෙන් Connect කරගෙන පල්ලෙහා Command එක Type කරලා Enter කරලා Phone එක ගලවන්න PC එකෙන්..
adb tcpip 5555
05. දැන් ආයෙ මේ පල්ලෙහා Command එක Type කරලා Enter කරන්න.
(DEVICE_IP කියන එක වෙනුවට අර 2 වෙනි පියවරේදි ගත්ත IP Address එක දාන්න.)
adb connect DEVICE_IP:5555
scrcpy.exe
macOS Users
ඔයාගෙ තියෙන්නෙ macOS නම් පල්ලෙහා ලින්ක් එකට ගිහින් ඒකෙ පියවර ටික කරලා බලන්න. මට පැහැදිලිව ඒ ගැන පෝස්ට් එක අප්ඩේට් කරන්න බෑ.. මොකද මට mac book එකක් නෑන
https://github.com/Genymobile/scrcpy#macos
Updated
ඔයාලට මේ Third party Software එක ගැන විශ්වාසයක් නැත්නම් යටින් දාන්නම් මේකෙ Github ලින්ක් එක..ඒකෙ සම්පූර්ණ විස්තරයක් වගේම Wireless Connect කරගන්න ආකාරය ගැනත් පැහැදිලිව තියෙනවා.
https://github.com/Genymobile/scrcpy
විශේෂ කරුණු.
01. මේකෙන් ඔයාගෙ ෆෝන් එක PC එක හරහා Control කරන්න පුළුවන්.
02. Slow වීමක් නෑ.
01. මේකෙන් ඔයාගෙ ෆෝන් එක PC එක හරහා Control කරන්න පුළුවන්.
02. Slow වීමක් නෑ.
ඒත් ෆෝන් එකේ Sound එක PC එකෙන් ඇහෙන්නෙ නෑ. මොනවා හරි Play කරද්දි ඇහෙන්නෙ Phone එකෙන්..ඒකට ඔයා Speaker එක Mobile එකට Connect කරගත්තනම් හරි
Extract කරගත්තු Folder එකට ගිහින් උඩ Address Bar එකේ CMD කියලා Type කරන්න. එතකොට CMD Window එක ඒවි. ඒකෙ ඔයා පල්ලෙහා තියෙන එක Command එක Type කරලා Enter කරන්න.
scrcpy -m2048
ඔය උඩ තියෙන එක Type කරලා Enter කලාම වැඩ කරයි






0 comments:
Post a Comment