Auto Run හදන ක්‍රමය
මගෙන් යාළුවෙක් අහපු ප්‍රශ්ණයකටයි මම මේක දාන්න හිතුවෙ, කොහොමද අපි Auto Run එකක් හදා ගන්නේ කියලයි මම මේ කියල දෙන්න හදන්නේ, දන්න අය ගොඩක් ඇති, ඒත් මේක නොදන්න අයටයි මම කියල දෙන්න හිතුවේ, මුලින්ම Note Pad එක Open කර ගන්න,
Start ---> All Programs ---> Accessories ---> notepad
ඊට පස්සේ මම මේ පහල Type කරල තියන විදිහට Type කරන්න,
[autorun]
open=abc.vbs
මේක උදාහරණයක් විතරයි


0 comments:
Post a Comment