සුපිරි මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයර් එකක් (Mobile Partner Software)
සාමාන්‍යයෙන් අපිට ඩොන්ගල් එකෙන් ලැබෙන සොෆ්ට්වෙයර් එකෙන් ගොඩක් දේවල් කරන්න බැ, අපිට හැමවෙලවෙම ඩොන්ගල් එක ගලවලා තමයි කාඩ් දාන්න වෙන්නේ ඒක පාවිච්චි කරල අපිට ගිණුමේ ශේෂය බලන්නත් බැ, ඩේටා පවිච්චි කරල ඉතිරි ප්‍රමාණය දැන ගන්නත් බැ, ඒව බලන්න නම් අපි සිම් එක ගලවලා ෆොන් එකකට දාලම බලන්න ඔනෙ, මේක මහ වදයක්නෙ, ලේසිම ක්‍රමයක් මම ලග තියනවා, මේ තවත් මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයර් එකක්,මේකෙන් අර හැමදේම කරන්න පුලුවන්, මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාට ඔනේ උන හැමදේම ෆොන් එකෙන් වගේම කර ගන්න පුලුවන්, MMS උනත් යවන්න පුලුවන්, කොල් ගන්නත් පුලුවන්, හැමදේම පුලුවන්, තව දෙයක් කියන්න ඕනේ, මේකෙන් Call ගන්න එක සමහර Dongle වලින් Support කරන්නේ නැහැ, එත් අනිත් දෙවල් ඔක්කම වැඩ කරනවා 100%,
කාඩ් එකක් දාන්න ඕනෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි.
Tools ---> USSD
අපි Normaly card දාන විදිහට Dongle ගලවන්නෙ නැතුව දාන්න පුලුවන්.
Ex:
Mobitel
*102*00555*****2555#
Hutch
*355*54555664**5554#
මෙහෙම කරාම ඔනෙම දෙයක් අපිට ඩොන්ගල් එක ගලවන්නෙ නැතුවම කර ගන්න පුලුවන්
මෙතනින් මේක Download කරගෙනම බලන්නකො, ඔයලගෙ වැඩ ගොඩක් ලේසි වෙයි, මමත් මේක පාවිච්චි කරනව, අවුලක් නැ, නියමයි
Click here


0 comments:
Post a Comment