CCNA Switching and Routing Part 2 (Sinhala)
අපි මෙහිදී ප්‍රධාන උපකරණ කීපයක් හදුනා ගනිමු, මෙහිදී මෙම උපකරණවල ක්‍රියාකරිත්වය පිලිබදව අප පසුවට කතා කරමු,පලමුව මේවා හදුනාගනිමු.
Router
Real Router
Router Symbol
Switch
Real Switch
Switch Symbol
Hub
Real Hub
Hub Symbol
පරිගණක ජාලගත කිරිමේදී දත්ත බෙදා හරින ක්‍රම කීපයක් ඇත, ඒවා නම්
Broadcast (One to many)
මෙහිදී එක් පරිගණකයක් මගින් යවන Signal/Data අනෙක් සියලුම පරිගණක වලට ලැබේ, මෙහිදි ඇතිවන ගැටලුව වන්නේ අනවශය පුද්ගලයන්ටද සියලුම Signal/Data ලබාගත හැකිවීමයි
Multicast (One to Selected)
මෙමගින් අප දන්නා අයට පමනක් Data/Signal ලබා ගත හැකි අතර, අනෙක් අයට ලබා ගත නොහැක
Unicast (One to one)
එක් පුද්ගලයෙකුට පමනක් මෙහිදී අප Data/Signal සම්ප්‍රේශණය කරනු ලබයි
මෙය පිලිබදව යම් දැනීමක් / අදහසක් තිබීම පමණක් ප්‍රමණවත් වේ,
අනෙක් කොටසෙන් හමුවෙමු

0 comments:
Post a Comment