කැමතිද ඔයාගේ PC එක ගැහැණුද? පිරිමිද? කියල දැන ගන්න
කැමතිද ඔයා වැඩ කරන එක ගැහැණුද? පිරිමිද? කියල දැන ගන්න
මෙන්න වැඩේ, පහල තියන Code එක Copy කරල Note pad එකේ Paste කර ගන්නකො මුලින්ම,
CreateObject("SAPI.SpVoice").Speak"I am your computer and I love you ~~esh~~"
දැන් මේක Save කර ගන්න ඔනෙ මෙහෙමයි,
Save as යන්න
Try it and Have a fun
~~esh~~
මෙන්න වැඩේ, පහල තියන Code එක Copy කරල Note pad එකේ Paste කර ගන්නකො මුලින්ම,
CreateObject("SAPI.SpVoice").Speak"I am your computer and I love you ~~esh~~"
දැන් මේක Save කර ගන්න ඔනෙ මෙහෙමයි,
Save as යන්න
දැන් File menu එක Open කරගෙන ඒකේ File Type එක All File විදිහට තොරන්න
දැන් ඒක Open කරන්න, හොදට අහන් ඉන්න, එයා කතා කරනවා, දැන් බලන්න එයා මොනවද කියන්නෙ කියලා, මගේ Computer එකනම් පිරිමි එකක් හේහේ, බලන්න ඔයාලගෙ Computers කොහොමද කියලා. යාලුවන්ගෙත් Check කරල බලන්න, මේක 100% වැඩ කරනවා, මගේ Laptop එක පිරිමි, Desktop එක ගැහැණු :)
Try it and Have a fun
~~esh~~


0 comments:
Post a Comment