මධුර Dictionary ගින්නක් නැතුව වැඩ කරවන ව්දිහ
ගොඩක් අය පාවිච්චි කරන Dictionary එකක් තමයි මධුර කියන්නේ, ඉතින් මේකේ අවසානෙට ආපු Version එක තමයි මේක(2006),ගොඩක් අය ලග තියෙන්නෙ 2003 Version එක, මේකේ පොඩි අවුලක් තියනව, මේක Install කරාට ෆොන්ට් එක වැඩ කරන්නේ නෑ Windows XP වලින් පස්සේ.
ඒකටත් විසදුමක් මන් දෙන්නම්,
මේ ලින්ක් එකෙන් මධුර Download කර ගන්න
Click Here
මුලින්ම Setup File එක උඩ Right Click කරන්න,
එතන එන ලිස්ට් එකේ ඇති Troubleshoot Compatibility කියල එකක්, එක Click කරන්න,
දැන් එයි මෙහෙම එකක් Try Recommended Settings කියල එකක්, එක Click කරන්න,
වැඩේ ගොඩ.
එත් මෙහෙමත් හරි ගියේ නැතිනම් තව එක ක්‍රමයක් තියනව
Madura Inastall කරල ඉවර වෙලා Madura Font එක Download කර ගන්න
මේ Link එකෙන් ෆොන්ට් එක Download කරගන්න,
Download the Font
ඊට පස්සේ මේක මෙන්න මේ Path එකට ගිහින් Font එක Paste කරන්න,
C: --> Windows --> Fonts
වැඩේ හරියටම හරි

0 comments:
Post a Comment